Latestක්‍රීඩාදේශීය

පිලිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ශූරතාවය ඉසිපතනට

අන්තර් පාසල් පිලිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයේදී කොලඹ ශාන්තා ජෝසප් විද්‍යාලය 49-22ක් ලෙස පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඉසිපතන විද්‍යාලය අද සමත්වුනා.

ආරම්භයේදීම සිය ප්‍රතිවාදීන් අභිබවාගිය ඉසිපතන කණ්ඩායම තරගයේ ප්‍රථ්ම භාගය අවසන් වනවිට 27-0 ලෙස පෙරමුණ ගෙන සිටියා. තරගය අවසන්වනවිට ඉසිපතන කණ්ඩායම උත්සාහක ලකුණු හතක් වාර්තාකර තිබුනු අතර ශාන්ත ජෝසප් කන්ඩායම වාර්තාකර තිබුනේ උත්සාහක ලකුණු තුනක් පමණයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *