රජයේ සේවක කප්පාදුවක් නැහැ – රමේෂ් පතිරණ
රාජ්‍ය සේවක කප්පාදුවක් පිළිබඳව සාකච්ඡාවක් සිදු නොවුන බවත් සාකච්ඡා වූයේ සේවක තුලනය කිරීමක් පිළිබඳව පමණක් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය, වැඩබලන කැබිනට ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කර එම සේවක තුලනය නිසියාකාරව සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව , අත්‍යවශ්‍ය නොවන බඳවාගැනීම් සීමිත කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

