Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් කෘතිය එළිදැක්වීම හෙට

බූපති නලීන් වික්‍රමගේ විසින් රචනා කළ අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් කෘතිය එළිදැක්වීම හෙට (15) සවස 3.00ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී විදර්ශන කන්නන්ගර, වාස් ප්‍රියනාථ සහ නිර්මාල් රංජිත් දේවසිරි විසින් අදහස් දැක්වීමට නියමිත අතර වැඩසටහන මෙහෙයවන්නේ අමිල විජේරත්න සහ ඉසංකි සන්තුෂ්‍යා විසිනි.

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් ලිපි මාලාව cmn.lk හී කොටස් වශයෙන් පලවිය.

හෙට එළිදක්වන කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *