Latestදේශීය

රැජිණ වෙනුවෙන් 19

පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා සහ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යේත්සවය යෙදෙන සැප්තැම්බර් මස 19 වන දින රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එදින මීට පෙර ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.

රජයේ අත්‍යවශ්‍යය සේවාවන් පවත්වාගෙන යෑමට මෙහිදී බාධාවක් නොවිය යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී කේ මායාදුන්නේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

– Media unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *