දේශබන්දුගේ නීතියට අපි යටත් වෙන්නේ නැහැ – නීතිඥ ගුණරත්න වන්නිනායක (Video)
දේශබන්දුගේ නීතියට තමන් යටත් නොවන බවත්, නීතිඥයින් යනු වහල්ලුන් නොවන බවත්, මේ රටේ සිටින 17000ක් පමණ වූ නීතිඥයින්හට නිදහසේ තම කාර්යයන් කරගැනීමට නොහැකි අධිආරක්ෂිත කලාප නීතිය වහාම වෙනස් කළ යුතු බවත් පවසමින් නීතිඥයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් (27) අළුත්කඩේ උසාවි සංකීර්ණය අභියසදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.
මෙහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසුවේ අධිආරක්ෂක කලාප නීතිය වෙනස් නොකළහොත් මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර අනිවාර්යයෙන්ම මෙම නීතිය පරාජයට පත් කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

