තවත් කැබිනට් ඇමතිවරු 10ක් දිවුරන්න සූදානම්
අද දින තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයිද එම ආරංචි කියා සිටියි.
ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද සඳහන්ය.
Lanka C News
Please follow and like us: