Latestදේශීය

5 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග කල්යයි

2022 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අපොස උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්ථමේන්තුව තීරණය කර ඇත.

විභාග පැවැත්වෙන සංශෝධිත දින වනුයේ, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දින සහ  උසස්පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *