Latestදේශීය

ආදායම් බදු පනත පිළිබඳ තීන්දුව කතානායකට

දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර තිබේ.

ඒ බුවනෙක අලුවිහාරේ, ජනග් ද සිල්වා සහ මෘර්දු ප්‍රනාන්දුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගනිමිනි.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *