රවී නැවතත් එජාපයේ ඉහළටම
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් උපදෙස් මත එම පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට නියමිතය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධානය ධුරයට හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
මේ ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙළේ තනතුරු ගණනාවක වෙනස්කම් මෙම ප‍්‍රතිසංවිධානය යටතේ සිදු වනු ඇත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

