Latestවිදේශීය

රුසියාවට ඩ්‍රෝන යානා අලෙවිකළ බව ඉරානය පිළිගනී

ඉරානය විසින් රුසියාවට ඩ්‍රෝන යානා අලෙවි කළ බව අදදින ප්‍රථම වරට තහවුරු කළා. නමුත් මෙය යුක්රේනයේ යුද්ධය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර සිදු වූ බවයි එරට විදේශ අමාත්‍යවරයා පැවසුවේ.
බටහිරින් එල්ලවන චෝදනා වලට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කලේ ඉරනය හා රුසියාව අතර ආරක්ෂක සහයෝගීතාවක් ඇති නමුත් රුසියාවේ යුක්‍රේන ආක්‍රමනය සඳහා තම අනුබලය ලබානොදුන් බවයි.

බටහිර නිලධාරීන් පවසන ලෙස තම රට රුසියාව වෙත යුධ අවි (මිසයිල) ලබාදී නොමති බවත් ඩ්‍රෝන යානා ලබාදී ඇති බවට කරන ප්‍රකාශ සත්‍ය  බවත් එරට විදේශ අමාත්‍යවරයා අද පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *