ජනාධිපති ඊජිප්තුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුව බලා අද (06) අලුයම පිටත්ව ගොස් තිබේ.
දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුති පාර්ශවයන්ගේ 27 වන සමුළුවට සහභාගවීම සඳහා මේලෙස ජනාධිපතිවරයා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
මෙම සමුළුව ෂාම් අල් ෂෙයික් නුවරදී අද ආරම්භ වීමට ඇති අතර ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

