Latestවිදේශීය

කෘතිම රුධිරය ප්‍රථම වරට මිනිසුන්ට ලබාදේ

ලොව ප්‍රථම වරට රසායනාගාරයක වගා කරන ලද රුධිරය සායනික පරීක්ෂණයකදී මිනිසුන් හට ලබාදී ඇතිබව එක්සත් රාජධානියේ පර්යේෂකයෝ පිරිසක් අද පැවසුවා.
ශරීරය තුළ එය ක්‍රියා කරන ආකාරය බැලීමට රුධීරය කුඩා ප්‍රමාණ (හැඳි කිහිපයකට සමාන) ශරීරගතකර පරීක්ෂාකරනු ලබන බවයි ඔවුන් නිවේදනය කලේ.
ඔවුන්ගේ අවසන් ඉලක්කය වන්නේ අත්‍යවශ්‍ය, නමුත් ඉතා දුර්ලභ,සොයා ගැනීමට අපහසු රුධිර කාණ්ඩ නිෂ්පාදනය කිරීමයි.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *