19 පහල බාලිකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක
ශ්‍රී ලංකා 19 පහල බාලිකා ක්‍රිකට් කණ්ඩායම යොවුන් සිව් කොන් තරගාවලියක් සඳහා හෙටදින ඉන්දියාව බලා යාමට නියමිතයි.
19 පහල ඉන්දියානු ‘A’ සහ ‘B’ කණ්ඩායම් සහ බටහිරඉන්දීය කොදෙව් 19 පහල බලිකා කණ්ඩායම් සමග මෙම සිව් කොන් තරගාවලිය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. හෙටදින ඉන්දියාව බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම 13 (ඉන්දියා 19 පහල ‘B’), 15 (බටහිරඉන්දීය කොදෙව් 19 පහල) සහ 17 (ඉන්දියා 19 පහල ‘A’) දිනවල සිය තරග සඳහා සහ භාගි වනු ඇති. මෙහි අවසන් තරගය නොවැම්බර් 19 දින පැවැත්වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

