Latestක්‍රීඩාදේශීය

ධනුෂ්ක ගුණතිලක කාන්තාවගේ හුස්ම හිරකිරීමට තැත්කරලා- පොලීසිය පවසයි

විස්සයි20 ලෝක කුසලාන සඳහා ඕස්ටේ‍්‍රලියාවේ සිටියදී ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ අත්අඩංගුවේ පසුවන ධනුෂ්ක ගුණතිලක, පැමිණිලි කාරියගේ හුස්ම හිරකිරීමට තැත්කල බවටත් එම හේතුවෙන් ඇයට මරණ බිය දැණුන බවත් එම නඩුවට අදාල අධිකරණ ලේඛන වල සටහන්වන බව අද දින ඕස්ට්‍රේලියානු පුවත්පත් වාර් තා කලා.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ධනුෂ්ක ගුණතිලක තමන් ප්‍රචන්ඩත්වය භාවිතා නොකල බවත් පැමිණිලි කාරියගේ අකමැත්ත මත කිසිවක් නොකල බවත් පොලීසියට පවසා තිබුණා. බදාදා දිනයේදී නඩුවට අදාල උසාවි වාර්තා පලකිරීමට තිබූ වාරණය ඉවත් වුනු අතර ඒ හේතුව නිසා ධනුෂ්ක ගුණතිලක හට ඇප ලබා නොදීමට හේතුවූ, පොලීසිය විසින් ඉදිරිපත්කල ලේඛන ප්‍රසිද්ධියට පත්වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *