ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ භූකම්පනයක්.
ඉන්දියාවේ ඊසානදිග කොටසේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා මගින් දක්වන්නේ රිච්ටර් මාපකයේ 5.6 ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙන බවයි.
මේ බව යුරෝපීය මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානය සනාථ කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

