පොළොන්නරුවේ ළමා මන්පෝෂණයත් ඉහළට
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඔහු මේ බව කියා සිටියේය.
දැනට මෙම වයස් කාණ්ඩවල දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15%-20% දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙතෙම එහිදී පැවසීය.
එනිසා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහ අඩු ආදායම් පවුල් වෙනුවෙන් මුදල් වෙන් කර එම පවුල් නගා සිටුවීමට කටයුතු කළ යුතු බව ද ඊට සහභාගි වූ රාජ්‍ය නිලධාරින් රැසක් කියා සිටියහ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

