“කුෂ්” මත් ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
පසුගිය 10 වැනිදා කොල්ලුපිටිය පොලිස් වසමට අයත් පුද්ගලික ආයතනයක් ඉදිරිපිට දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කුෂ් නැමැති මත් ද්‍රව්‍ය නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙසිය හැත්තෑවක් ජාවාරම් කිරීම සඳහා තමන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඔහු පනස් දෙහැවිරිදි මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

