Latestක්‍රීඩාවිදේශීය

කාන්තා රග්බි ලෝක ශූරතාවය හයවෙනි වරටත් නවසීලන්තයට

එංගලන්තය 34-31 ලෙස පරාජයකරමින් කාන්තා රග්බි ලෝක ශූරතාව හයවන වරටත් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය අද (12) සමත්වුණා.

එංගලන්තය මීට පෙර නවසීලන්තය හමුවේ අවසන් තරග හතරක් පරාජයට පත් වූ අතර ඔවුන්ගේ හදවත් යළිත් වරක් බිඳී ගියේ තරගය අවසන්වීමට මිනිත්තු නමයක් තිබියදී අයේෂා ලෙටි-අයිගාගේ උත්සාහක දිනුම සත්කාරක කණ්ඩායමට ලකුණු තුනකින් පෙරමුණ ගැනීමට ඉඩ සැලසීමත් සමගයි.

ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති සත්කාරක නවසීලන්ත කන්ඩායම සහ එංගලන්ත අතර අවසන් තරගය 42,579 ක (කාන්තා තරගයක් සඳහා) වාර්තාගත  ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *