Latestදේශීය

ඩයනාට රට යාම තහනම්

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය.

මෙම තහනම මේ මස 17 වනදා තෙක් සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් මගින් දැනුම් දීමට ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය .

ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *