බැංකු පොළිය 32% දක්වා ඉහල දමයි
මෙරට සියලුම රාජ්ය හා පෞද්ගලික බැංකු සිය ණය පොලී අනුපාත තවත් 4%ක ප්රතිශතයකින් යළි ඉහළ දමා තිබේ.
ඒ සමග ඇතැම් බැංකුවල ණය පොලී අනුපාතිකය 32%ක් වැනි ඉහළ මට්ටමට පැමිණ ඇත.
කෙසේ නමුත් රාජ්ය බැංකුවලට සාපේක්ෂව ඇතැම් පුද්ගලික බැංකුවල ණය පොලී අනුපාත අඩු අගයක පවතින නමුත් ණය ලබා ගැනීම සදහා පවතින කොන්දේසි දැඩි කර තිබේ.
බැංකු පොලී ඉහළ යාමත් සමග සමස්ත බැංකු පද්ධතියේම ආපසු නොගෙවන ණය ප්රමාණය වේගයෙන් ඉහල යමින් පවතින බව බැංකු මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

