Latestදේශීය

“ඔබ මියගොස් නැත” – 33වෙනි ඉල්මහ විරු සමරුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වීසින් සංවිධානය කළ 33 වන ඉල්මහ විරු සමරුව  “ඔබ මියගොස් නැත” යන තේමාවෙන් අද(13) කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වුනා. මෙම විරු සමරුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම විවිධ පාර්ෂව එක්ව සිටියා.

“ඔබ මියගොස් නැත”  විරු සමරුවේදී විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක මංගල මද්දුමාගේ මහතා ආරම්භක දේශනය පැවැත්වූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සමරු දේශනය පවත්වනු ලැබුවා.

විරු සමරුවට සමගාමීව සංස්කෘතික ප්‍රසංගයක් ද පවත්වනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *