එංගලන්ත ක්රීඩකයින් කළු පටි පැලඳ තරගවදියි
මේ වන විට පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වේ.
එංගලන්ත කණ්ඩායමේ ක්රීඩකයින් මෙම තරගය සඳහා කළු පටියක් පැලඳගෙන සහභාහි වී සිටියි.
මෙලෙස කළු පටියක් පැලඳගෙනක්රීකා කිරීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ ඊයේ (12) සිදුවූ එංගලන්ත ක්රිකට් ඉතිහාසයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන David ගේ මිය යාම හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීමක් ලෙසයි. 1929 මාර්තු මස 6 වන දින පඋපත ලබා ඇති ඔහු මියයන විට 93 වන වියේ පසුවිය.David Stuart මිය ගොස් ඇත්තේ හෘදයාබදයක් හේතුවෙනි
Please follow and like us: