නොවැම්බර් මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් නැහැ: අමාත්‍ය කංචන විජේසේකර
ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා
සැපයුම්කරු සමග නව ක්‍රමවේදයකට එකඟවීමෙන් පසු ESPO බොරතෙල් ගොඩබෑම ඊයේ (12) රාත්‍රියේ ආරම්භ කළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කෙරුණු අතර නැවත නොවැම්බර් මාසයේදී ඉන්ධන මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Please follow and like us: