Latestක්‍රීඩාදේශීයවිදේශීය

එංගලන්ත ක්‍රීඩකයින් කළු පටි පැලඳ තරගවදියි

මේ වන විට පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වේ.

එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම තරගය සඳහා කළු පටියක් පැලඳගෙන සහභාහි වී සිටියි.

මෙලෙස කළු පටියක් පැලඳගෙනක්‍රීකා කිරීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ ඊයේ (12) සිදුවූ එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන David ගේ මිය යාම හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීමක් ලෙසයි. 1929 මාර්තු මස 6 වන දින පඋපත ලබා ඇති ඔහු මියයන විට  93 වන වියේ පසුවිය.David Stuart මිය ගොස් ඇත්තේ හෘදයාබදයක් හේතුවෙනි


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *