Latestදේශීය

ආදිවාසී නායක ලිසිනෝනාගේ වෙළදසැල ගිණිබත්

දළුකානේ ආදිවාසී නායක ලිසිනෝනා මහත්මියගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් ඊයේ අලුයම ගිනි තබා ඇතැයි මනංපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

දිඹුලාගල දලුකාන ගම්මානය සහ අවට ආදිවාසී ගම්මාන වල නිරන්තරයෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන බවත් තමන් ඊට විරෝධය දැක්වීම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවත් ආදිවාසී නායිකාව කියා සිටී.

මේ සිදුවීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළ හොත් තමා තමා දඹාන ආදිවාසී නායකයන් සමඟ එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද විසින් ලිසිනෝනා මහත්මිය කියා සිටියාය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *