තිළිණි ඇතුළු පිරිස 30 දක්වා රිමාන්ඩ්
තිළිණි ප්‍රියමාලි,ජානකී සිරිවර්ධන,ඉසුරු බන්ඩාර ,බොරැල්ලේ සිරිසුමන හිමි නැමැති සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
බරපතල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තිළිණි ඇතුළු මෙම පිරිස පසුගියදා අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

