Latestදේශීය

ලැප්ටොප් චාජරය පුපුරා සිසුවෙක් මියයයි

ලැප්ටොප් පරිගණකයක් භාවිත කරමින් සිටි වයස අවුරුදු 14ක දරුවෙක් එහි චාජරය පුපුරා යෑමෙන් මියගොස් තිබේ.

එම සිද්ධිය වාර්තා වුණේ අම්බලංගොඩ කොබෙයිතුඩුව ප්‍රදේශයෙනි.

අනතුරෙන් මියගොස් ඇත්තේ සෙනෙත් ඉඳුරුව නමැති පාසල් සිසුවෙකි.

එම සිසුවා ඊයේ (16) පස්වරුවේ ලැප්ටොප් පරිගණකය උකුළ මත තබාගෙන එය විදුලියට සම්බන්ධ කර භාවිත කර තිබේ.

එම අවස්ථාවේදී එහි චාජරය පුපුරා ගොස් ඇති අතර තුවාල ලැබූ සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් තිබේ.

adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *