ගෝඨාභයට එරෙහිව හිරුණිකා ශ්‍රේෂ්ඨාධිකරණයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුවකට අදාලව වග උත්තර කරුවකු ලෙස නම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නඩුවට අදාළව මෙම ඉල්ලීම කර ඇත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

