Latestදේශීය

අදත් වැසිබර දිනයක්

දිනයට අදාළ කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාතේ ස්ථාන කීපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

අද දිනයේත් උදෑසන මීදුම් සහිත තත්ත්වය බස්නාහිර, ඌව, මධ්‍යම, සබරගමුව, උතුරුමැද පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට බලපැවැත්වෙනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *