Latestක්‍රීඩාදේශීය

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි

එක් දින ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත සංචාරයක් සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම අද දින දිවයිනට පැමිණුනා.

ලබන 25 වනදා ඇරඹෙන තරගාවලියේ තරග තුනම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ දෙවන සහ තෙවන තරග 27 සහ 30 දිනවල පැවැත්වෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *