Latestක්‍රීඩාදේශීය

වයස අවුරුදු 15 පහළ පලාත් ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන වයස අවුරුදු 15 පහළ පලාත් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වුණා.

කණ්ඩායම් පහක් තරගවදින මෙම තරගාවලිය සඳහා පසුගිය දිනවල පැවති අන්තර් පාසල් සහ දිස්ත්‍රික් තරගවල දක්ෂතා දැක්වූ පාසල් ක්‍රීඩකයින් තෝරාගෙන තිබෙනවා. ඊයේ පැවති තරගවලදී කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයගත්තේ පිළිවෙලින් ගාල්ල සහ නුවර කණ්ඩායම් පරාජය කරමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *