Latestදේශීය

ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

වැල්ලවාය කුමාරදාස මාවත ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සන්තකයේ තිබී ගජමුතු හතරක් සොයාගෙන ඇති අතර ඔහු රත්නපුර , අටකලම්පන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

ඔහු සන්තකයේ තිබූ තිබු ගජමුතු වල වටිනාකම රුපියල් කෝටි හතරකට ආසන්න බවට විශ්වාස කෙරෙනවා.

පොලිස් විශේෂ බලකාය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා රජයේ රක්ෂිතයන් ට ඇතුළු වී දළ ඇතුන් ඝාතනය කර ගජමුතු ලබාගෙන ඇති අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *