ඩීසල් රැගත් “සුපර් ඊස්ටන්” අද කොලඹ වරායට
ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන සුපර් ඊස්ටන් නෞකාව අද (26) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ඊයේ (25) දිනයේ දී සඳහන් කර තිබුනේ චීන පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඩීසල් තොගය රැගත් මෙම නෞකාව, මෙරටට පැමිණීම සඳහා සිංගප්පූරුවෙන් පිටත් වූ බවයි.
මෙම නෞකාවේ ඇති ඩීසල් මෙරට ගොවීන් සහ ධීවරයින් වෙත චීනය විසින් පරිත්‍යාග කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

