මුම්බායි ප්‍රහාරයට වසර දහහතරක්
නිරායුධ සිවිල් පුද්ගලයන් 175කට දිවි අහිමි වූ 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ මුම්බායි ප්‍රහාරයට වසර දාහතරක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා,
අද සඳහන් කර තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි නුවර සිදුවූ මෙම බෝම්බ පිපිරීම් වලින් සහ වෙඩි තැබීම් වලින් මියගිය පිරිස අතරට ඉන්දියානු සහ විදෙස් සංචාරකයන්ද අයත් වෙනවා.
2008 වසරේ සිදු වූ මෙම ප්‍රහාරය දින හතරක් පුරා මුම්බායි නගරයේ ස්ථාන 12කදී සිදු වුණා.
මෙම ප්‍රහාරකයින් පාකිස්ථානයේ සිට පැමිණි බවයි ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

