ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
අද දිනයේදී ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම තීරණයට එළැඹි බවයි.
ඒ අනුව කඩුවෙල, බෝමිරිය,කහන්තොට,කොතලාවල, වැලිවිට,හේවාගම සහ ඒ අවට ප්‍රදේශවල අද (26) රාත්‍රී දහයේ සිට හෙට (27) පස්වරු දෙක දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

