Latestදේශීය

231982 ක් උසස් පෙළට

මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 311,321 න් 231,982 ක් උ/පෙළට සුදුසුකම් ලබා ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.

ඒ විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

විභාග කොමසාරිස්
එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කරනු ලැබුවේ මෙවර ‘A’ සාමාර්ථ ලබාගත් සිසුන් 10,863 ක් සිටින බවයි.

සා/පෙළ විභාගයට පෙනී සිටි ප්‍රතිඵල තහනම් කරන ලද සිසුන් ගණන 498 කි.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දී යම් වෙනසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

විහාග කොමසාරිස්වරයා සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගයේදී අයදුම්කරුවන්ට, ප්‍රවේශපත්‍රයක් නිකුත් නොකරන අතර ඒ වෙනුවට අත්සන් ලේඛනයක් පමණක් ලබාගන්නා බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *