බෙල්ජියම මවිතයට පත්කරමින් මොරොක්කෝව ජයගනී
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියම මවිතයට පත්කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද පැවති තරගයේ ජය වාර්තා කිරීමට මොරොක්කෝව සමත්වුණා.
ගෝල 2-0 ක් ලෙස තරගය ජයගත් මොරොක්කෝවට ඒ අනුව සිය ‘F’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවුණා. මොරොක්කෝව වෙනුවෙන් අදදින ගෝල වාර්තා කල ක්‍රීඩකයින් වන්නේ අබ්දෙල්හමිඩ් සබීරි සහ සකාරියා අබුක්ලාල්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

