සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කාසියේ වාසිය
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (27) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ විය.
තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමි වූ අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
දෙරට අතර පැවති පළමු තරගය, ඇෆ්ගනිස්ථානය ජය ගත් අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රීකට් තරගාවලිය 1-0 ලෙස මේ වන විට ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

