ෆේස්බුක් සාදයකින් මත්ද්‍රව්‍ය හමුවේ
මාතර කොට්ඨාස මර්ධන අංශය වැටලීමක් සිදුකර තිබෙනවා.
ඒ වැලිගම, පැලෑන ප්‍රදේශයේයි.
එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් පැවැති අතර එහිදී, මත්ද්‍රව්‍ය කිහිපයක් හමුවී තිබෙනවා.
මත්ද්‍රව්‍ය සමග තරුණයන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය අතර ගංජා, කොකේන් සහ තවත් හඳුනනොගත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබූ බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

