ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරට ශ්‍රී ලංකාව
ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය ප්‍රතිශතයක් ලෙස 86% ක් වන බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ. ඒ අනුව ඉරානය, රුවන්ඩාව, සුරිනාම් සහ ලාඕසයට වඩා ඉහළ මට්ටමක ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන ප්‍රතිශතයක් පවතින බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එසැණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

