බන්ධනාගාරගත රැඳවියන්ගේ ධාරිතාවය ඉහළට.
මෙරට බන්ධනාගාර වල රැදවිය හැකි රැඳවියන් ප්රමාණය 13,200කි.
මේ වන විට රැඳවියන් 26,000 ක් පමණ බන්ධනාගාරගතව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්රකාශ කර තිබේ.
එය ප්රමාණය දෙගුණ වීමක් බවත්,
මෙරට ඇතැම් බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාවය 300%කින් ඉහළ ගොස් ඇති බවත්, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

