අද (28) සහ හෙට (29) විදුලි කප්පාදුවේ වෙනසක්
මීට පෙර සිදු කරනු ලැබූ විදුලි කප්පාදුවේ වෙනසක් අද (28) සහ හෙට (29) සිදුකිරීමට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරනු ලැබුවා.
ඒ අනුව අද පැය දෙකයි විනාඩි විස්සක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
එලෙස විදුලි කප්පාදුව සිදු කෙරෙනුයේ, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,T,U,V,W යන කලාප සඳහායි.මේ කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් සහ රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20 කාලයක් ලෙසින් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

