Latestදේශීය

උසස් පෙළට, පැමිණීම 80% අනිවාර්යයි

අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මගින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වන ලදී.

ඒ අනුව, එම නිදහස් කිරීම 2022 අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට පමණක් අදාළ වූ බැවින් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.

මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *