Latestදේශීය

විහාර දේවලගම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

සියලු ම නිකායන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පදනම් කර ගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මව්බිම


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *