Latestක්‍රීඩාදේශීය

අසලංක ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා මෙහෙයවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව කඩුලු හතරක ජයක් වාර්තාකරමින් අද දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තුන්වන ජාත්‍යන්තර එක්දින තරගයේ ජය තමන්සතුකර ගැනීමට සමත්වුණා.

එම තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය 1-1 ක් ලෙස අවසන් කිරීමට සමත්වුණා.

ලකුණු  314ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක නිරතවූ චරිත් අසලංක නොදැවී ලකුණූ 83ක් ලබාගත්තා. පන්දු 72කට මුහුණදී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර පහක් සහ හයේ පහර හතරක් ඇතුලත් වුණා. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රියාත්මක කල ඊබ්‍රාහිම් සද්‍රාන් පන්දු 138කට මුහුණදී ලකුණු 162ක් රැස්කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *