කොළඹට ජල කප්පාදුවක්
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ 11,12,13,14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට සිකුරාදා (02) දින රාත්‍රී 10.00 සිට සෙනසුරාදා (03) පස්වරු 01.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනයේ දක්වා තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

