Latestදේශීය

රාජ්‍ය සේවක ඇඳුම තීරණය කරයි

රජයේ සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් පැවති චක්‍රලේඛ දෙකක් වෙනස් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවති පහසු ඇඳුමකින් සේවයට පැමිණීමේ සඳහා ලබාදුන් අවස්ථාව මාණ්ඩලික නිලධාරීන් නිලධාරීන් හැර සෙසු නිලධාරීන්ට ඉවත් කර ඇත.

රජයේ සේකවක් ඉදිරියේදී කලිසම කමිසය හෝ ජාතික ඇඳුම හා නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී රාජකාරියට පැමිණිය යුතුය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *