Latestදේශීය

උසස් පෙළ සිසුන්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු අද පස්වරුවේ

2021 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

 ඒ අනුව WWW.ugc.ac.lk වෙබ් අඩවිය හරහා එම සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු ලබා ගැනීමේ හැකියාව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *