සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට
කොළඹ වරායට පැමිණි සුඛෝපභෝගී මගී නෞකාවක් අද පස්වරුව දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඇමරිකාවේ සිට ඊයේ පස්වරුවේ පැමිණි “අසමාරා ක්වෙස්ට්”නැමැති මෙම නෞකාවේ මගීන් 600කට වැඩි පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
දැනට කොළඹ වරායේ රැඳී සිටින , මෙම මගීන් පිරිස රැගත් නෞකාව ලබන සදුදා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිතව ඇත.
“අසමාරා ක්වෙස්ට්”හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබෙන දෙවන නෞකාවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

