2023 වසරේදි 5G තාක්ෂණය ලබාගැනීමට පියවර
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ 2023 වසරේදි 5G තාක්ෂණය ලබා ගැනීමට අදාළ වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.
පසුගියදා පැවති තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඒ බව පවසා ඇත. අන්තර්ජාල සැපයුම් සමාගම්වලට 5G තාක්ෂණය ලබාගැනීම සඳහා අවසර ලබා දීම පිළිබදව ද එහිදී වැඩිදුරටත් සාකච්ඡාකර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

